18/09/2026
🏠 සිමෙන්ති මැදපු පොළවට ටයිල් ටිකක් අල්ලමුද..?
පරණ සිමෙන්ති පොළවක් නිසා අලුත් ටයිල් දාන්න බැහැ කියලා හිතන්න එපා! 😊
නිවැරදි ක්‍රමයට surface එක සකස් කරගෙන ලස්සනට ටයිල් අල්ලන්න පුළුවන්. ✨
👉 2'×2' ටයිල්
👉 2'×4' ටයිල්
👉 Floor Renovation & Tile Fixing
ඔබේ නිවසේ පොළවටත් අලුත් පෙනුමක් ලබාදෙමු. 🛠️🏡
📞 0765799486
Muthunayaka Construction