Jayawickrama Electrical

Jayawickrama	 Electrical Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayawickrama Electrical, Electrician, kandagollamada, Matale.

19/10/2026

උකුවෙල ගුරලවෙල අසංක මිහිරුක් මහතාගේ පියානන්ගේ තෙමස් පුර්ණ පිංකම නිමිත්තෙන් පැවති ධර්ම දේශනාමය පුන්‍ය කර්මය සදහා අප විසින් සිදුකල විච්ත්‍රවත් ආලෝක කරණය.
ඔවුන් විසින් සිදුකලා වූ මෙම පුණ්‍යකර්මයේ ආනිශංස එම පියතුමාගේ ඉදිරි භව ගමනට හේතුවේවා. 🙏☸️

Jayawickrama Electrical
Kandagollamada, wehigala, matale.
0713366350 / 0754674274

19/09/2026

Ramara Hotel Grand Opening Ceremony.
Wishing You Succese In Your Future Endeavors.
♥️

Jayawickrama Electrical
Wehigala, matale.
0713366350 / 0754674274

13/09/2026

ඇල්කඩුව විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැති ධර්ම දේශනාව හා භාවනා කුටිය පුජා කිරීමේ පුන්‍ය කර්මය සදහා අප විසින් සිදුකරන ලද ආලෝක කරණය. වැඩවසන ස්වාමීන් වහන්සේලාහට නිදුක් නීරෝගි චිරජීවනය සාක්ෂාත්වේවා. සාදූ සාදූ සාදු.... ☸️🙏☸️🙏

Jayawickrama Electrical
Wehigala, matale.
0713366350 / 0754674274

19/08/2026
14/07/2026

දොඹවෙල බුද්ධික කුලරත්න අයියාගේ මවගේ වර්ෂ පූර්ණ පිංකම නිමිත්තෙන් එම නිවසේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනාමය පුන්‍ය කර්මය සදහා අප විසින් සිදුකල විච්ත්‍රවත් ආලෝක කරණය.
ඔවුන් විසින් සිදුකලා වූ මෙම පුණ්‍යකර්මයේ ආනිශංස එම මව්තුමියගේ ඉදිරි භව ගමනට හේතුවේවා. 🙏☸️

Jayawickrama Electrical
Kandagollamada, wehigala, matale.
0713366350 / 0754674274

17/06/2026

මාතලේ හේනේපොල සහන ප්‍රදීප එක්සත් සුභ සාධක සමිතිය 20 වන සංවත්සරය සමරනු වස් පැවැත්වු සුමධුර ධර්ම දේශනාමය පුන්‍ය කර්මය සදහා අප විසින් සිදුකල විච්ත්‍රවත් ආලෝක කරණය. මේ සදහා Jayawickrama Electrical අපව තෝරාගත් ඔබට සැමට ස්තුතියි. 🙏☸️

Jayawickrama Electrical
Kandagollamada, wehigala, matale.
0713366350 / 0754674274

03/06/2026

ඇල්කඩුව හේමන්ත මහතාගේ නිවසේ පැවැති පිරිත් දේශනාමය පුන්‍ය කර්මය සදහා අප විසින් සිදුකල විච්ත්‍රවත් ආලෝක කරණය. මේ සදහා Jayawickrama Electrical අපව තෝරාගත් ඔබට ස්තුතියි. 🙏☸️

Jayawickrama Electrical
Kandagollamada, wehigala, matale.
0713366350 / 0754674274

Address

Kandagollamada
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Jayawickrama Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category