19/06/2026
තාත්ත ල කිවුව ට හැමෝටම තාත්ත ල වෙන්න බෑ.. තාත්ත කෙනෙක්ගෙන් වෙන්න ඕන වගකීම් , යුතුකම් වලින් දශමයක්වත් නොකර , ඒව කරන බිරිඳ ගෙ තාත්ත ටත් සාප කරන පිරිමිත් ඉන්නවා..
දුවල දෙන්නෙක්ගෙ වගකීම් අරන් හදන මගෙ තාත්ත ට නම් සාප වෙන්නෙ නෑ කිසිම දවසක..