TLC Rainwater solutions

Call Directions Contact the business

TLC Rainwater solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TLC Rainwater solutions, Roofing service, Dikwella.
(7)

"💧 Expert Gutter Repair & Installation Services
🏠 Protecting your home from water damage
🔧 Reliable, affordable, and quality solutions
📞 Contact us for a free estimate!" 0762262001

01/11/2026

අද නොවැම්බර් 01 වෙනිදා, දික්වැල්ලේ වැවුරුකන්නල දුමින්ද අයියලයි ගෙදර වැහිපිලි වැඩේ🏘️🪜🛠️🌏❤️💕 071 380 1000

සුබ නොවැම්බර් මාසයක් වේවා🙏🩵🙏අපේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ 🙏❤️🙏හැමෝටම සම්මා ...
01/11/2026

සුබ නොවැම්බර් මාසයක් වේවා🙏🩵🙏
අපේ කල්‍යාණ මිත්‍ර පින්වන්ත Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේ 🙏❤️🙏
හැමෝටම සම්මා සම්බුදු සරණයි🙏🙏❤️🙏🏻🙏🏻

30/10/2026

Hela Rawlage Katagasma - හෙල රැවුලාගේ කටගැස්ම හෙළරැවුලාගේ අඩවිය restaurant , juice bar & guest අද අපේ birthday party ( Lohas )
පුතා ❤️💕🌏👍🎂🍡🧁🍰🍱

28/10/2026
28/10/2026

Good Morning යාළුවනේ අපි අද රජ ගමනක් යනවා🤝🇱🇰❤️ බුදුසරණයි 🙏❤️
කොහෙද කියලා කියන්න බලන්න💁🏻❤️💯🩵👍

27/10/2026

මෙන්න තවත් විශේෂ පුවතක් 📣

දිනය :- 2026-10-27
වේලාව :- 09.57 Am
නාමය :-Gangasiripura Dhammaloka Thero හන්තාන 🙏🩵🙏

කාරණය :- Facebook පිටුවෙහි 2 Million
Followrs පසු කිරිම 🇱🇰💪

සුවිශේෂී කාරණය:- එහි සතුට සැමරීම සඳහා 1200 Km පාගමනින් වැඩම කොට අප රටේ සිටින මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට යොමුවී සිටින තරුණ පරපුර එම විවසනයෙන් බේරා ගැනීම 🙏🩵💪🇱🇰

තවත් විශේෂ :- අපේ රටේ, අපේ ජාතියේ පිනට පහළ වූ , මනුස්ස වර්ගයාගේ හිත සුව පිණිස මෙම භූමිතලයට පහළවීම🩵🙏❤️

සුභ පැතුම්:- TLC Rainwater solutions යුරේන් හා ඔහුගේ පවුලේ අය හා සේවක පිරිසගෙන් උණුසුම් සුභ පැතුම්🙏🩵❤️🩵🙏
සම්මා සම්බුදු සරණයි🙏❤️🙏
ආදරේයි අහස තරම් ❤️💪❤️
#බුදුසරණයි

Good Morning යාළුවනේ👍💪❤️❤️❤️🇱🇰🇱🇰 පරිස්සමට හිටපල්ලා ආදරේයි හොදේ👌👍❤️💪 Loom Production  Hiruni Fashion Life Chamara සිසර් ම...
27/10/2026

Good Morning යාළුවනේ👍💪❤️❤️❤️🇱🇰🇱🇰
පරිස්සමට හිටපල්ලා ආදරේයි හොදේ👌👍❤️💪
Loom Production
Hiruni Fashion
Life Chamara
සිසර් මල්ලි
TLC Rainwater solutions
ජයවේවා💪👍❤️ බුදුසරණයි 🙏❤️

26/10/2026

යාළුවනේ Followrs 11k උනා විතරමයි ඔන්න දෙනවා හිටගෙන පස්ස හෝදගෙනම යන්න.😁😍👌🌏❤️
හැමෝම පරිස්සමට ඉන්න, බුදුසරණයි🙏🏻❤️🙏🏻
ආදරේයි අහස තරම් ❤️💪❤️ මම උඹලට ආදරේ යුරේන් ලංකාවටම එකයි💪👍❤️

🙏❤️ හදවතින්ම ස්තුතියි! ❤️🙏අද TLC Rainwater solutions අපිත් 11K Followers සීමාව පසුකරලා! 💪❤️🇱🇰ඒ වගේම අපේ හන්තානේ Gangasir...
26/10/2026

🙏❤️ හදවතින්ම ස්තුතියි! ❤️🙏

අද TLC Rainwater solutions අපිත් 11K Followers සීමාව පසුකරලා! 💪❤️🇱🇰

ඒ වගේම අපේ හන්තානේ Gangasiripura Dhammaloka Thero හාමුදුරුවෝ 2M Followers සීමාවට ළඟා වීම අපි හැමෝටම ලොකු සතුටක්! 🙏❤️ ( තව 8000 ක් වගේ තියෙන්නෙ )

මේ ගමනට වචනයකින් හරි, පුංචි සහයෝගයකින් හරි දායක වුණු හැමෝටම හදවතින්ම ස්තුතියි! 🫶❤️💯💪🙏❤️

අපි හැමෝම එකට එකතු වෙලා තවත් ඉදිරියට යමු. මේක අපි හැමෝගෙම ජයග්‍රහණයක්! 💪❤️🇱🇰
සම්මා සම්බුදු සරණයි🙏🙏🙏❤️🙏🙏🙏
ආදරේයි අහස තරම් ❤️💪❤️

Address

Dikwella

Telephone

+94762262001

Website

Alerts

Be the first to know and let us send you an email when TLC Rainwater solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TLC Rainwater solutions:

Shortcuts

Share

Nearby contractors