House Plan Srilanka

Call Directions Website Contact the business

House Plan Srilanka House plans, Commercial Buildings (Hotels, Apartments & More) Consultancy Service, 3D Designing, Estimating, and Planning

ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම​, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.

03/10/2026

අපි කරපු House Plan එකක් ඇත්තටම හැදිලා තියෙන විදිය බලමුද?😍 Coming Soon!

ඔබ සැමට පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🌕✨May this sacred Binara Poya Day bring peace, kindness, wisdom, an...
26/09/2026

ඔබ සැමට පින්බර බිනර පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏🌕✨

May this sacred Binara Poya Day bring peace, kindness, wisdom, and blessings to you and your loved ones.

Wishing you a peaceful and blessed Binara Poya Day!

18/09/2026

🏡 Congratulations, Mr. Akalanka, on completing your beautiful new home! Wishing you and your family many years of happiness, peace, and wonderful memories in your new home.

Nothing is more satisfying than seeing one of our house designs come to life.

Best wishes from Nara Engineering!❤️

✅Design & consultancy by Nara Engineering. Construction carried out by the client / appointed construction team.

11/09/2026

We are always with you ❤️😊🤝

🏡 Nara Engineering සමඟ ඔබේ සිහින නිවස සැබෑ කරගන්න! වසර 16කට අධික නිවාස සැළසුම්කරණ අත්දැකීම් සමඟින්, ඔබගේ අයවැයට, ඉඩමේ ස්...
10/09/2026

🏡 Nara Engineering සමඟ ඔබේ සිහින නිවස සැබෑ කරගන්න!

වසර 16කට අධික නිවාස සැළසුම්කරණ අත්දැකීම් සමඟින්, ඔබගේ අයවැයට, ඉඩමේ ස්වභාවයට සහ අවට පරිසරයට ගැලපෙන, වාස්තු විද්‍යානුකූල හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය නිවසක් අපි ඔබ වෙනුවෙන් සැලසුම් කරමු.
අදටත් ගැලපෙන – හෙටටත් වටිනා නිවසක්!

✅ විශේෂ වට්ටමක් යටතේ අංගසම්පූර්ණ නිවාස සැළසුම් පැකේජයක් !
✅ Site Visit
✅ රජයේ ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි
✅ All Structural & Architectural Drawing Package (80+ Plans)
✅ වාස්තු විශ්ලේෂන වාර්තාව
✅ 3D Design
✅ BOQ ( Bank Loan Estimate )
✅ Providing Engineering support until the house is completed.

🌐Web - www.nara.lk
🎵TikTok - https://www.tiktok.com/
▶ YouTube - https://www.youtube.com/c/NaraEngineeringsrilanka

🟢Contact no: 0716 100 400 - Whatsapp Available
077 322 6623 - Whatsapp Available

ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා!Wishing you and your family a peaceful and blessed Nikini Poya Day!
27/08/2026

ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා!
Wishing you and your family a peaceful and blessed Nikini Poya Day!

🏡මේ වගේ ලස්සන House Plan එකක් Design කරගන්න ඔබටත් ඕනද? එහෙනම් අදම අපිට කතා කරන්න! 😍👤 Client: Mr. Ravi✏️ Designed by:  Na...
13/08/2026

🏡මේ වගේ ලස්සන House Plan එකක් Design කරගන්න ඔබටත් ඕනද? එහෙනම් අදම අපිට කතා කරන්න! 😍

👤 Client: Mr. Ravi
✏️ Designed by: Nara Engineering
📐 Floor Area: 2800 Sq. Ft.
🛏️ Bedrooms : 04
🚿 Bathrooms : 04

🏠 අන්තර්ගත පහසුකම්:
Living Area / Courtyard / Dining Area / Pantry / Kitchen / Dressing Area / Washing Area / Rooftop Lobby Area & Car Park

🔵 තවත් මෙවැනි ලස්සන හා නවීන නිවාස සැලසුම් පිළිබඳ දැනගැනීමට Nara Engineering අප සමඟ එකතු වී සිටින්න. 😀🏡

📞 0716 100 400 — WhatsApp Available
📞 0773 226 623 — WhatsApp Available

🌐 3D Designs : http://nara.lk/3d.php
🎵 TikTok : https://www.tiktok.com/
▶️ YouTube : https://www.youtube.com/
🌍 Website : www.nara.lk

10/08/2026

Roof Top එකකුත් එක්ක ලස්සන තනිතට්ටුවක් 😍මේවගේ Design එකක් ඕන නම් Nara Engineering තමයි!💙

🏡 Nara Engineering සමඟ ඔබේ සිහින නිවස සැබෑ කරගන්න! වසර 16කට අධික නිවාස සැළසුම්කරණ අත්දැකීම් සමඟින්, ඔබගේ අයවැයට, ඉඩමේ ස්...
09/08/2026

🏡 Nara Engineering සමඟ ඔබේ සිහින නිවස සැබෑ කරගන්න!

වසර 16කට අධික නිවාස සැළසුම්කරණ අත්දැකීම් සමඟින්, ඔබගේ අයවැයට, ඉඩමේ ස්වභාවයට සහ අවට පරිසරයට ගැලපෙන, වාස්තු විද්‍යානුකූල හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය නිවසක් අපි ඔබ වෙනුවෙන් සැලසුම් කරමු.

අදටත් ගැලපෙන – හෙටටත් වටිනා නිවසක්!

✅ විශේෂ වට්ටමක් යටතේ අංගසම්පූර්ණ නිවාස සැළසුම් පැකේජයක් !
✅ Site Visit
✅ රජයේ ප්‍රාදේශීය සභා / නගර සභා අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි
✅ All Structural & Architectural Drawing Package (80+ Plans)
✅ වාස්තු විශ්ලේෂන වාර්තාව
✅ 3D Design
✅ BOQ ( Bank Loan Estimate )
✅ Providing Engineering support until the house is completed.

🌐Web - www.nara.lk

🟢Contact no: 0716 100 400 - Whatsapp Available
077 322 6623 - Whatsapp Available

මේ House Design එකේ Bedrooms කීයක් ඇති කියලා හිතනවද? 👀🏡ඔයාගේ Guess එක Comment එකකින් දාන්න 👇2 ද? 3 ද? 4 ද? නැත්නම් ඊට වැ...
08/08/2026

මේ House Design එකේ Bedrooms කීයක් ඇති කියලා හිතනවද? 👀🏡

ඔයාගේ Guess එක Comment එකකින් දාන්න 👇
2 ද? 3 ද? 4 ද? නැත්නම් ඊට වැඩිද? 😍

ලස්සන Exterior එකක් විතරක් නෙවෙයි, ඉඩම, අවශ්‍යතා සහ ජීවන රටාවට ගැළපෙන නිවැරදි House Plan එකක් තමයි හොඳ නිවසක ආරම්භය.

ඔබේ සිහින නිවසත් ඔබටම ගැළපෙන ලෙස සැලසුම් කරගන්න Nara Engineering සමඟ අදම සම්බන්ධ වන්න.

📞 0716 100 400 — WhatsApp Available
📞 0773 226 623 — WhatsApp Available

🌐 3D Designs : http://nara.lk/3d.php
🎵 TikTok : https://www.tiktok.com/
▶️ YouTube : https://www.youtube.com/
🌍 Website : www.nara.lk

Address

No. 576/1, Randeniya Motors Building 1st Floor, Kandy Road, Kadawatha
Mahara
11850

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94716100400

Alerts

Be the first to know and let us send you an email when House Plan Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to House Plan Srilanka:

Shortcuts

Share