Hytachi Lanka

Call Directions Contact the business

Hytachi Lanka For all your electronic needs, Hot water shower, kitchen items, home appliance, and gaming consoles, shop at Hytachi Lanka online shop.

ඔබේ දිනපතා අවශ්‍යතා සඳහා උසස්තම electronic උපකරණ, unbeatable මිලදී ගැනීම් සහ විශ්වාසවන්ත සේවාවක් — එකම තැනකින්!
📦 Delivery Available | 💯 Quality Guaranteed | 🛠 After-Sales Support

👉 අදම message එකක් දාන්න – cash on delivery පහසුකම් ඇත. As Sri Lanka’s largest electronic shop, Hytachi Lanka offers competitive prices on the widest selection of electronics in the country and speedy delivery across Sri Lanka. With thousands of satisfied customers and over a decade of experience in the industry, we are one of the most trusted shops in Sri Lanka. Check out our website to browse our top selling products or get in touch with us if you have any questions about our products or services!

14/08/2026

Korean Tech 5400W Instant Shower Water  Heater-3 Temperature Modes Activate (High Quality & Safe) - 220V- 100% ආරක්ෂිත I...
14/08/2026

Korean Tech 5400W Instant Shower Water Heater-3 Temperature Modes Activate (High Quality & Safe) - 220V- 100% ආරක්ෂිත IP24 Splash-Proof තාක්ෂණය:

දැන් විශාල ගීසර් (Geysers) හෝ ටැංකි සවි කර මුදල් සහ ඉඩ නාස්ති කරගන්න අවශ්‍ය නෑ! සාමාන්‍ය ෂවර් ලයින් එකටම පහසුවෙන් සවිකර තත්පර කිහිපයකින් උණු වතුර ලබාගත හැකි නවීන ෂවර් හීටරය.

✨ ප්‍රධාන වාසි සහ විශේෂාංග (Key Features):
------------------------------------------------
✔️ Fast Heating (තත්පර 0.5කින් ක්ෂණික උණු වතුර): වතුර රත්වන තුරු බලා සිටීමට අවශ්‍ය නැත.
✔️ 3 Temperature Settings: Low / Medium / High ලෙස ජලයේ උෂ්ණත්වය වෙනස් කිරීමේ හැකියාව.
✔️ Energy & Water Saving: වතුර ගලා යන විට පමණක් ක්‍රියාත්මක වන නිසා විදුලිය සහ ජලය විශාල වශයෙන් ඉතිරි වේ.
✔️ Compact & Durable: කුඩා ඉඩක පහසුවෙන් සවිකළ හැක, උසස් තත්ත්වයේ තාපයට ඔරොත්තු දෙන PP/ABS ප්ලාස්ටික් නිමාව.
✔️ Safe Operation: Hydropower isolation සහ ආරක්ෂිත පරිවරණය (High insulation).

⚙️ තාක්ෂණික පිරිවිතර (Specifications):
------------------------------------------------
• Power: 5400W (Max)
• Voltage: 220V - 240V / 50Hz (ශ්‍රී ලංකාවේ විදුලි සැපයුමට ගැළපේ)
• Temperature Control: 3 Gears (Cold / Warm / Hot)
• Material: High-grade heat resistant engineering plastic
• Application: Bathroom / Kitchen shower lines

📦 පැකේජයට ඇතුළත් දෑ (Package Includes):
------------------------------------------------
• 1 x 5400W Electric Shower Head Unit
• 1 x Small Hose / Handheld Shower Attachment (if available)
• 1 x Wall Bracket / Accessories
• 1 x User Manual

⚠️ වැදගත් (Safety & Installation Notice):
------------------------------------------------
• 5400W අධි බලයක් ගන්නා බැවින් 4mm² (හෝ 10AWG) වයර් සහ නිසි Circuit Breaker / Isolator ස්විචයක් සහිතව නිවැරදිව සවිකිරීමට නිර්දේශ කරනු ලැබේ.

🚚 බෙදාහැරීම සහ ගෙවීම් (Delivery & Payment):
------------------------------------------------
🔹 දිවයින පුරා Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව)
🔹 Fast Courier Delivery (දින 2-3ක් ඇතුළත නිවසටම)

👉 Order කිරීමට නම, ලිපිනය, දුරකථන අංක 2ක් Inbox හෝ WhatsApp කරන්න. 070 279 5417

⚠️ පාරිභෝගිකයින්ගේ විශේෂ අවධානයට:
වෙළඳපොළේ "බ්‍රසීල්" නමින් ව්‍යාජ ලේබල් ගසා අඩු මුදලට (රු. 5,000 - 6,000) විකුණන,(Made in China) සති කිහිපයකින් කොයිල් පිච්චෙන සහ ආරක්ෂාව අවම බාල නිෂ්පාදන වලට නොරැවටෙන්න! විදුලිය සහ ජලය එකට භාවිත වන මෙවැනි උපකරණ වලදී ඔබේ සහ පවුලේ ආරක්ෂාව ගැන මුලින්ම සිතන්න.

🔥 ඇයි අපේ Korean Standard ෂවර් එක තෝරාගත යුත්තේ?
------------------------------------------------------------
⭐ Original Korean Technology & Safety Standards: ඉහළම ආරක්ෂිත පරිවරණය (High Hydropower Isolation) සහිතයි.
⭐ Heavy-Duty Heating Element: දිගු කාලයක් අඛණ්ඩව එකම රස්නය ලබාදෙන, ඉක්මනින් පිච්චෙන්නේ නැති ශක්තිමත් කොයිල් තාක්ෂණය.
⭐ 5400W High Power Fast Heating: තත්පර 0.5කින් එකම මට්ටමේ ක්ෂණික උණු වතුර.
⭐ 3 Temperature Control Gears: Low / Medium / High ලෙස පහසුවෙන් රස්නය පාලනය.
⭐ Shock-Proof & Fire-Retardant Body: ගිනි හෝ විදුලි කාන්දුවීම් වලට ඔරොත්තු දෙන උසස් තත්ත්වයේ විශේෂ PP/ABS නිමාව.

⚙️ තාක්ෂණික පිරිවිතර (Specifications):
• Model: Korean Standard 5400W Shower Unit
• Voltage: 220V - 240V / 50Hz (ලංකාවේ විදුලි සැපයුමට 100% ගැළපේ)
• Power: 5400W Max
• Wire Requirement: 4mm² (10AWG)

📦 Package Includes:
• 1 x 5400W Korean Standard Shower Head Unit
• 1 x Water Hose & Wall Bracket
• 1 x Installation Manual

💰 විශේෂ මිල: රු. 9350/= පමණි!
(බාල බඩු වලට රුපියල් දහස් ගණන් නාස්ති නොකර එක පාරක් හොඳ කොලිටි එකක් ගන්න)

🚚 දිවයින පුරා Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න).
📞 ඇණවුම් කිරීමට: 070 279 54177 WhatsApp පණිවිඩයක් එවන්න.

🛡️ 100% ආරක්ෂිත IP24 Splash-Proof තාක්ෂණය:
------------------------------------------------
නාන කාමරයේ තෙතමනය සහ ජල විසිරීම් වලට ඔරොත්තු දෙන පරිදි ජාත්‍යන්තර IP24 ප්‍රමිතියට අනුව නිපදවා ඇති අතර, විදුලි කාන්දුවීම් වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි (Total Electrical & Water Isolation).

03/07/2026

හැමදේම ගණන් වැඩි කාලෙත් 7750/=කට උණුවතුර නාමුද?
අවුරුදු 02 ආයතන වගකිමක් සමගින් .
Double coil hot water system
ඉක්මන් කරන්න මේ වාසිය අත් නොහරින්න.
゚

10/09/2025

Hot Selling Portable Foldable Silicone Cutting Board and Wash Basin ඉක්මන් කරන්න තොග සීමිතයි.ඇනවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය සදහන් කරන්න . Cash on delivery available.භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවන්න පුලුවන්.❤️

ඩිලිවරි ගාස්තුව රුපියල් 200/=
l

Customer feedback ❤️
09/07/2025

Customer feedback ❤️

මෙම High-Quality Hot Water Shower Heater එක දැන් ඔබටරු. 32,500/= කට. ලංකාවේ අඩුම මිල ගණන් සමග හොදම නිශ්පාදන 💳 Credit Car...
06/07/2025

මෙම High-Quality Hot Water Shower Heater එක දැන් ඔබටරු. 32,500/= කට. ලංකාවේ අඩුම මිල ගණන් සමග හොදම නිශ්පාදන

💳 Credit Card භාවිතයෙන් මාස 12 දක්වා මුදල් වාරිකව ගෙවීමේ පහසුකම්
📦 Cash on Delivery සේවාවද ඇත.
🌡️ උෂ්ණත්වය දැක්වෙන Digital Display
⚙️ Power & Flow Control K***s
🚿 Stylish Shower Head + Adjustable Holder

🏠 ඔබේ නිවසට පහසුවෙන් භාවිතා කළ හැකි, විශිෂ්ට තාක්ෂණයෙන් යුතු මෙම Hot Water Shower එක දැන්ම ඇනවුම් කරන්න!
අවුරුදු 02 වගකීමක් සමග .

📞 විමසීම් සහ ඇනවුම් සඳහා: 0775305335
📍 සීමිත stock එකක් පමණි!

මුලුතැන්ගේ වැඩටික ඉක්මනින්ම කරගන්න පුලුවන් ක්‍රමයක්ද හොයන්නේ.......එහෙනම් මෙන්න.❣️කදුලු පෙරාගෙන ළුණු කපපු කාලේ,අමරුවෙන් ...
06/07/2025

මුලුතැන්ගේ වැඩටික ඉක්මනින්ම කරගන්න පුලුවන් ක්‍රමයක්ද හොයන්නේ.......එහෙනම් මෙන්න.❣️කදුලු පෙරාගෙන ළුණු කපපු කාලේ,අමරුවෙන් පලා ලියපු කාලය දැන් ඉවරයි.ගෘහණියන්ගේ මුලුතෙන්ගේ වැඩ පහසු කරවන,වෙලාව ඉතිරි කරවන මුලුතෙන්ගේ සිටිය යුතුම smart වැඩ කාරයා,(food chopper KING SIZE )
උසස් නිමාවක් හා මල නොකන වානේ තල 05ක්ම තියන නිසා වැඩ තවත් ඉක්මන්.
චොප් කිරීම සදහාම සැකසුනු සුපිරි ක්‍රියාකාරී ගියර් පද්ධතිය නිසා කැපෙනවා දැනෙන්නෙත් නෑ.හැඩලය නිසා හසුරවන්නත් ලේසී.
පලා වර්ග,ළුණු,සුදු ළුණු ,ඉගුරු ,ඇට වර්ග,පලතුරු,ලුණු මිරිස් ආදී ඕනෑම දෙයක් චොප් කරන්න,සාදා ගන්න කදිමයි.
ඉගුරු,සුදු ළුනු පොඩි කරන්න කොටසක් හා එලවලු තීරු කපන්න,පෙති කපන්න වෙනම කොටසකුත් තියනවා.
මිලිලීටර 3000 King Size එක නිසා එක පාර ලොකු ප්‍රමාණයක් උනත් සකසා ගන්න පුලුවන්.ඉහිරෙන්නෙත් නෑ,අපතේ යන්නෙත් නෑ,කුස්සිය හැඩි වෙන්නෙත් නෑ පිරිසිදු කරන්නත් හරිම ලේසි,අනික විදුලිය වැය වීමක් සිදු වෙන්නෙ නැති නිසා පර්ස් එකටත් වාසි.
අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.මිල රුපියල් 1250/=
ඇනවුම් කිරීම සදහා ඔබගේ නම ,ලිපිනය,දුරකතන අංකය සදහන් කර දිවයින පුරා ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
භාණ්ඩය ලැබුන පසු මුදල් ගෙවන්න පුලුවන්.
ඩිලිවරි ගාස්තු 300/=
අදම ඇනවුම් කර වෙන්කරවා ගන්න.තොග සීමිතයි.
Product video
https://www.facebook.com/256928291635479/posts/508178526510453/


04/07/2025

Address

No 67, Gamewela
Passara
90512

Telephone

+94775305335

Website

Alerts

Be the first to know and let us send you an email when Hytachi Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hytachi Lanka:

Shortcuts

Share