D Homes

Call Directions Website Contact the business

D Homes Planing , Estimating & consulting service

පොල්ගහවෙල ප්‍රදේශයේ අද දින සුභ මොහොතින්, අප විසින් නිර්මාණය කල දෙමහල් නිවසට මුල්ගල් තබා වැඩ ආරම්භ කලේ මෙලෙසින්.ජයෙන් ජයම...
29/05/2026

පොල්ගහවෙල ප්‍රදේශයේ අද දින සුභ මොහොතින්, අප විසින් නිර්මාණය කල දෙමහල් නිවසට මුල්ගල් තබා වැඩ ආරම්භ කලේ මෙලෙසින්.

ජයෙන් ජයම වේවා!

ඔබට අපෙන් ලබාගත හැකි සේවා

- වාස්තු විද්‍යාත්මක සැලසුම් නිර්මාණය

- අනුමැතිය සදහා අවශ්‍ය සැලසුම් සැකසීම

- ඉදිකිරීම් සදහා අවශ්‍ය සැලසුම් නිර්මාණය

- අභ්‍යන්තර සැලසුම් නිර්මාණය

- බාහිර 3D නිර්මාණය

- අභ්‍යන්තර 3D නිර්මාණය

- ත්‍රිමාණ video නිර්මාණය

- ගෙවතු අලංකරණ නිර්මාණකරනය

- ප්‍රමාණපත් (BOQ) / ඇස්තමේන්තු සැකසීම

𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐲𝐨𝐮 𝐜𝐚𝐧 𝐠𝐞𝐭 𝐟𝐫𝐨𝐦 𝐮𝐬

- 𝘈𝘳𝘤𝘩𝘪𝘵𝘦𝘤𝘵𝘶𝘳𝘢𝘭 𝘥𝘦𝘴𝘪𝘨𝘯

- 𝘊𝘰𝘶𝘯𝘤𝘪𝘭 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨

- 𝘊𝘰𝘯𝘴𝘵𝘳𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘥𝘳𝘢𝘸𝘪𝘯𝘨s

- 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 𝘥𝘦𝘴𝘪𝘨𝘯

- 𝘌𝘹𝘵𝘦𝘳𝘯𝘢𝘭 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯

- 𝘐𝘯𝘵𝘦𝘳𝘪𝘰𝘳 3𝘋 𝘥𝘦𝘴𝘪𝘨𝘯

- 𝘞𝘢𝘭𝘬 𝘵𝘩𝘳𝘰𝘶𝘨𝘩

- 𝘓𝘢𝘯𝘥𝘴𝘤𝘢𝘱𝘪𝘯𝘨 𝘥𝘦𝘴𝘪𝘨𝘯

- 𝘗𝘳𝘦𝘱𝘢𝘳𝘢𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘉𝘖𝘘 / 𝘌𝘴𝘵𝘪𝘮𝘢𝘵𝘦𝘴

ඔබගේ සිතැගි සිහින නිවාස සැලසුම් කරගන්න අප හා එක්වන්න..

𝟬𝟳𝟭𝟮 𝟭𝟵𝟵 𝟳𝟯𝟲 / 𝟬𝟳𝟲𝟳 𝟵𝟵𝟵 𝟳𝟯𝟲 (𝗪𝗵𝗮𝘁𝘀𝗮𝗽𝗽,𝘃𝗶𝗯𝗲𝗿)

[email protected]

https://dhomes.business.site/

https://www.facebook.com/dhomessrilanka

https://www.instagram.com/d_homes_sl/

2025 අවුරුද්දෙ ගෙවිලත් ගිහින්..🙂. ඒ අවුරුද්දේ මගේ අතින් design වුන projects වල මම කැමතිම (දාන්න ඉඩ තිබුන ටික) renders se...
02/01/2026

2025 අවුරුද්දෙ ගෙවිලත් ගිහින්..🙂.
ඒ අවුරුද්දේ මගේ අතින් design වුන projects වල මම කැමතිම (දාන්න ඉඩ තිබුන ටික) renders set එක මේ...! 😍ඒක මට නම් පුදුම සහගත අවුරුද්දක් වුණා කියන එක නම් සැකයක් නැහැ... ලැබීම්, නොලැබීම්, අහිමිවීම් , ලාභ, පාඩු, වගේ කවදාවත් නොහිතපු විදිහේ සිදුවිම්, හමුවීම් එක්ක 2025 අවුරුද්ද හොදින් ගලාගෙන් ගියා..ඒ හැම අත්දැකීමකටම බොහොම ස්තූතියි!!💐🤝

ඒ වගේම මාව විස්වාස කරලා, මං ගැන දැනගෙන මං ලගට ආව මාගේ සේවාදායකයින්ට වගේම මාව අවුරුද්ද පුරාවටම වචනයකින්, සිනාහවකින් , comment එකකින්, reaction එකකින් හරි මාව appreciate කරපු, මගේ මහන්සියට වටිනාකමක්, අගය කිරීමක් දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි...! 🫂😍🥰❤️

2026 අවුරුද්ද හැමෝගෙම බලාපොරොත්තු, ඉලක්ක, හීන ඒ ආක්කරයෙන්ම සාර්ථක ඉටු වෙන, සුපිරිම, හොඳම අවුරුද්දක් වෙන්න ඕනෙ...! 😍🤝💞

Address

Rukkaththanagahawatha, Colombo Road
Polgahawela
60300

Alerts

Be the first to know and let us send you an email when D Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to D Homes:

Shortcuts

Share