Planora Design & Construction

Call Directions Contact the business

Planora Design & Construction From idea to handover.
(1)

we handle everything before & during building your home: plans, approvals, estimates & construction guidance, all in one place.

| 12 years experience.
| 900+ happy customers

She said "I want a PARTY AREA!"We delivered a place where memories are made! Not just 4 walls and chairs. We focused on:...
29/10/2026

She said "I want a PARTY AREA!"

We delivered a place where memories are made!

Not just 4 walls and chairs. We focused on:
Lighting for Instagram-perfect photos, Easy kitchen access, Weather protection, Privacy for loud music...

Because a good party area = More comfort, better celebrations!

Your dream home should have a space to celebrate life!

26/10/2026

පර්චස් 4න් මෙච්චර ලස්සන දෙමහල් ගෙයක්!
වෙන්නප්පුවේ Pathum Imash මහතාගේ ඉඩම පර්චස් 4යි!

පොඩි ඉඩමේ ලොකු ගෙයක් හදන හැටි මෙන්න!

Spiral Staircase එක, Stone Wall එක, Rooftop Glass Cabin එක.
ඔක්කොම හිතලා හදපු Modern Design එකක්!

විශේෂත්වය මොකක්ද?
Rooftop එකේ Glass වලින් හදලා තියෙන්නේ නිකන් නෙමෙයි! Eyalaගේ අලුත් Business එක.
Saloon එකක් දාන්නයි! 💇‍♀️✨

ගෙදරක් විතරක් නෙමෙයි, ආදායමක් හොයන Business එකකුත් එකම Design එකෙන්!

Home + Business - එකම තැනින්!
ඔයාගේ පර්චස් 4, 5, 6 ඉඩමටත් මේ වගේ Income එකත් එක්කම Luxury Plan එකක් අපි හදලා දෙන්නම්!

Thank you, Pathum Imash Sir, for trusting PLANORA!

PLANORA - 077 988 5531 | 076 636 6569

වෙන්නප්පුවේ තවත් නිමවූ දෙමහල් නිවසක්! 🏠පර්චස් 10 | අඩි 1500 | නිදන කාමර 5පහළ තට්ටුවේ කාමර 3ක් එක්කම Wet Kitchen එකක්, Ve...
23/10/2026

වෙන්නප්පුවේ තවත් නිමවූ දෙමහල් නිවසක්! 🏠

පර්චස් 10 | අඩි 1500 | නිදන කාමර 5

පහළ තට්ටුවේ කාමර 3ක් එක්කම Wet Kitchen එකක්, Verandah එකක් සහ Car Port එකක්. උඩ තට්ටුවේ ලස්සන Balcony එකක් එක්ක තවත් කාමර 2ක්!

ඔයාගේ ඉඩමටත් මේ වගේ ලස්සන Plan එකක් හදමුද?

PLANORA - 077 988 5531 | 076 636 6569

19/10/2026

Crafted for Comfort. Designed for Life. 🏡

PLANORA - ඔබේ සිහිනය, අපේ නිර්මාණය.

🏡 Happy Architecture Day!A house is more than just walls and a roof. It’s where your family grows, memories are made, an...
19/10/2026

🏡 Happy Architecture Day!
A house is more than just walls and a roof. It’s where your family grows, memories are made, and your future takes shape.

But have you ever thought about what could happen if your house isn’t planned carefully?

❌ Rooms that feel too small for your family
❌ Wasted space that could have been used better
❌ Poor ventilation and less natural light
❌ Unexpected changes that increase construction costs
❌ A home that doesn’t fit your family’s future needs

These may seem like small details during construction, but they can affect your comfort, money, and everyday life for years to come.

Because once your house is built, fixing a poor layout can cost much more than planning it right from the beginning.

This Architecture Day, remember: a better home starts with better planning. ❤️

මේ වගේ Tropical Modern නිවසක් ඔයාගේ හීනයද?ඔයාගේ බිමේ අලුත් කතාව ලියන්න අපි සූදානම්.Traditional or box type house Luxury ...
16/10/2026

මේ වගේ Tropical Modern නිවසක් ඔයාගේ හීනයද?

ඔයාගේ බිමේ අලුත් කතාව ලියන්න අපි සූදානම්.

Traditional or box type house
Luxury or modern designs
3D design
Electrical and plumbing layouts
Council approval drawing
Site Inspection
Construction support

Plan එක design කරන තැන ඉඳන් constructions ඉවර වෙනකන්ම අවශ්‍ය
සියලුම සේවාවන් එකම තැනින්.

ඔබගේ සිහින නිවස සැබෑ කරගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

Address : Wennappuwa, Sri Lanka
Contact number :076 636 6569 / 077 988 5531

Box Model ද? Traditional Look ද? 🤔එකම plan එකෙන් හැදුවොත් වෙනස මෙන්න!ඔයා ගොඩක් වෙලාවට දකින්නේ plan එක නෙමෙයි, Roof එකයි ...
12/10/2026

Box Model ද? Traditional Look ද? 🤔

එකම plan එකෙන් හැදුවොත් වෙනස මෙන්න!

ඔයා ගොඩක් වෙලාවට දකින්නේ plan එක නෙමෙයි, Roof එකයි Elevation එකයි.

ඒ නිසා plan එක හදනකොටම ඔයා කැමති style එක, Box Model ද, උළු වහල Traditional Look එක ද කියලා decide කරගන්න වෙනවා.

අපි PLANORA එකෙන් කරන්නේ,
ඔයාගේ budget එකට, ඔයාගේ කැමැත්තට ගැලපෙන විදියට එකම plan එකේන් ලස්සන variations හදලා දෙන එක.

ඔයා කැමති මොන Look එකටද? Comment එකක් දාන්න! 👇

අපේ Happy Customer Feedback එකක්. ❤️
07/10/2026

අපේ Happy Customer Feedback එකක්. ❤️

Where Modern Luxury Meets Nature. A home designed not just to live in, but to feel.✅ 2-Storey Modern Architecture✅ Spaci...
05/10/2026

Where Modern Luxury Meets Nature.
A home designed not just to live in, but to feel.

✅ 2-Storey Modern Architecture
✅ Spacious Balconies with Green Pergola
✅ Elegant Water Fountain & Landscaped Garden
✅ Warm Wooden Finishes & Large Glass Windows

Your dream home is not just a drawing for us, it's a lifestyle we create.

ඔයාගේ හීනේ නිවසත් මේ වගේ ලස්සනට හදමුද?

Address

Wennappuwa

Telephone

+94779885531

Website

Alerts

Be the first to know and let us send you an email when Planora Design & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Planora Design & Construction:

Shortcuts

Share

Nearby contractors